සෙරමික් බඳුන
- යුගය
- Colonial
- භාවිත කළ අමුද්රව්ය
- Ceramic
- මානයන් (ප්රමාණය)
- H-19cm, D-5.5cm, W-5.4cm
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Godawaya Shipwreck
- ලේඛන අංකය
- MAMG/2009/C/03
සම්පූර්ණ විස්තරය
පිළිස්සුණු හුණු පැහැති මෙම බඳුන් කොටසෙහි කට කොටස සහ ගෙල කොටස ඉතා හොඳ තත්ත්වයෙන් දැකිය හැකිය. බෙල්ලන් සහිත මුහුදු තැන්පතු වලින් සොයා ගන්නා ලද මෙම බදුනේ අඩිය සහ බඳ කොටස් විනාශ වී ඇත.
ඓතිහාසික පසුබිම
These marine-encrusted ceramics frequently form part of cargoes that reveal broader trade networks and maritime commerce. For instance, the Java Sea shipwreck carrying ceramics and other goods shed new light on 11th–13th century Asian trade