ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න
චීන ගබඩා බඳුන — Maritime Archaeology Museum

චීන ගබඩා බඳුන

Maritime Archaeology Museum Trade and Commerce Historical
යුගය
Historical
දිනය/කාලවකවානුව
2025-07-22
භාවිත කළ අමුද්‍රව්‍ය
Porcelain
මානයන් (ප්‍රමාණය)
H-46.2cm, D-24cm, THK- 13.82mm
වත්මන් පිහිටීම
Galle > Maritime Archaeology Museum > Gallery 01 > Cabinet 03
ලේඛන අංකය
MAMG/2009/C/39

සම්පූර්ණ විස්තරය

චීනයේ ටැන්ග් රාජ සමයට (ක්‍රි.ව 618 - 907) අයත් මෙම ගබඩා බඳුන සොයාගනු ලැබුවේ උතුරු අර්ධද්වීපයට අයත් යාපනය ප්‍රදේශයෙනි. අළු දුඹුරු පැහැ මතුපිටක ඔලිව් කොළ පැහැයෙන් වර්ණාලේපිත කර ඇති මෙය දුසුන් සලාංග වර්ගයට අයත් වූවකි.
ඓතිහාසික පසුබිම This Dusun-type stoneware vessel, produced in China during the Tang Dynasty (618–907 CE), reflects a formative era of international trade, technological advancement, and cultural exchange in the early medieval period. The Tang Dynasty is widely recognized as one of China's golden ages, notable for its achievements in art, ceramics, trade, and diplomacy.