Part of rim
- යුගය
- Historical
- දිනය/කාලවකවානුව
- 2025-08-07
- භාවිත කළ අමුද්රව්ය
- Clay
- මානයන් (ප්රමාණය)
- L-25cm, W-13cm,
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Godawaya Shipwreck
- වත්මන් පිහිටීම
- Conversation Labotry
- ලේඛන අංකය
- 2024/SL/S/GDV/M/002/017
සම්පූර්ණ විස්තරය
2024 වර්ෂයේ අප්රියෙල් 18වන දින ගොඩවාය පුරාක්ෂේත්රයේ S2 W10 යන කොටුදැල් අංකයෙන් (Grid Number) මෙම බඳුන් හමුවී තිබේ. ජලය සහ වෙනත් දියරයන් ගබඩා කිරීම සඳහා යොදාගත් ගබඩා බඳුනක (Storage jars) කොටසක් ලෙස හඳුන්වා දිය හැකිය. මෙම බඳුන් කොටසෙහි දිග සෙ.මී. 23.5 ක් හා පළල සෙ.මී. 13ක් පමණ වන අතර මෙහි වර්ගඵලය 611 Cm2 කින් යුක්ත වේ. මෙහි වර්ණය - 5YR 4/3 4/4 Reddish Brown ලෙස පෙන්වාදිය හැක.