ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න
ඉටිපන්දම් නිවනය — Maritime Archaeology Museum

ඉටිපන්දම් නිවනය

Maritime Archaeology Museum Maritime History Colonical
යුගය
Colonical
දිනය/කාලවකවානුව
2025-07-22
භාවිත කළ අමුද්‍රව්‍ය
copper
මානයන් (ප්‍රමාණය)
L-18.7cm, W-1.1cm, H-3.8cm
කැණීම් කළ/හමු වූ ස්ථානය
Godawaya Shipwreck
ලේඛන අංකය
MAMG/2009/M/7

සම්පූර්ණ විස්තරය

මෙය ඉටිපන්දම් දැල්ල නිවා දැමීම සඳහා භාවිතයට ගන්නා විශේෂිත උපකරණයකි. ඉතා දුලභ ගනයේ උපකරණයක් වන මීට සමාන ඉටිපන්දම් නිවනයක් නෙදර්ලන්තයේ පැරණි නිවාස කැණීම් වලින් හා විනාශ වූ ලන්දේසි නැව් වලින් හමු වී තිබේ.
ඓතිහාසික පසුබිම This small metal device, designed to snuff out candle flames, reflects everyday life and domestic practices in early modern Europe, particularly during the 17th and 18th centuries. Candle snuffers were a common household item before the widespread use of gas and electric lighting, serving both a practical and safety-related function.