පෝසිලේන් පිඟන් කොටස
- යුගය
- Colonical
- දිනය/කාලවකවානුව
- 2025-10-09
- භාවිත කළ අමුද්රව්ය
- Porcelain
- මානයන් (ප්රමාණය)
- L-22.2cm, W-13cm, H-7.5cm, THK-6mm
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Maha Rawana site
- වත්මන් පිහිටීම
- Galle > Maritime Archaeology Museum > Gallery 01 > Cabinet 10
- ලේඛන අංකය
- IS/SP/00001/0014
සම්පූර්ණ විස්තරය
පෝසිලේන් පිඟන් කොටස මහාරාවණා කොටුව ආශ්රිත මුහුදෙන් සොයා ගන්නා ලද මෙම පෝසිලේන් පිඟන් කොටස දියරමය ආහාර වර්ග බහාලීම සඳහා භාවිතා කර ඇත. මෙහි ආධාරකයක් සහිත පතුළ නාවික යාත්රා තුළ භාජන සමබරව රඳවා ගැනිමට උපකාරි වී ඇත.
ඓතිහාසික පසුබිම
2009 වර්ෂයේදී මහ රාවණා ගල්පර්වතය ආශ්රිතව සිදු කළ කැණීමේදී සොයා ගන්නා ලදී.
උනන්දුවක් දක්වන කරුණු
මෙම බඳුනෙහි රෝස මල් යැයි සිතිය හැකි නිල්පාට මෝස්තර රටාවක් පවතී.