බියර්ඩ්මන් බඳුන් කොටස
- යුගය
- Colonical
- දිනය/කාලවකවානුව
- 2025-10-09
- භාවිත කළ අමුද්රව්ය
- Stonewere
- මානයන් (ප්රමාණය)
- H-8cm, THK-5mm
- ලේඛන අංකය
- MAMG/2009/C/7
සම්පූර්ණ විස්තරය
මෙය බියඩ්මන් ජෝගු නමින් හැඳින්වෙන භාණ්ඩ වර්ගයට අයත් වූවකි. රැවුල් සහිත මුහුණක් පිටතමුහුණතේ මුද්රාවක් ලෙස යොදා ඇති හෙයින් මෙම භාජන වලට එකී නම ලැබී තිබේ. නමුත් එම මුද්රාව නොමැති මෙම සම්ප්රදායේ බුදුන් ද හමු වී තිබේ. බියඩ්මන් ජෝගු නිෂ්පාදනයේ ඉතිහාසය ක්රිස්තු වර්ෂයෙන් 16 සහ 18 වන සියවස් අතර කාලයට යොමු කළ හැකිය. මුල්කාලීන බියඩ්මන් භාජන නිෂ්පාදනය කරන ලද්දේ ජර්මනියේ රයින් නිම්නයේය. මෙවැනි භාජන ආසියාවේ ප්රචලිත වූයේ ලන්දේසි සහ ඉංග්රීසි ජාතිකයන් ඉන්දීය සාගරයේ සිදු කළ වෙළඳාම හරහාය.