ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න

රෝම කාසි

Maritime Archaeology Museum Maritime History Colonial
යුගය
Colonial
දිනය/කාලවකවානුව
2025-10-12
භාවිත කළ අමුද්‍රව්‍ය
Metal
කැණීම් කළ/හමු වූ ස්ථානය
Hambantota - Beragama Site
ලේඛන අංකය
MAMG/2009/M/33

සම්පූර්ණ විස්තරය

රෝමානු අධිරාජ්‍යයේ නිකුත් කරන ලද කාසි විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවෙන් සොයාගෙන තිබේ. මේ අතරට නොඉදුල් කාසි මෙන්ම ව්‍යාජ ලෙස අච්චු ගැසූ කාභි ද ඇතුලත්ය. මෙහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බැරගමින් සොයා ගන්නා ලද කාසි එකතුවකි. මෙම කාසි දෙරට අතර පැවති වෙළඳ සබඳතා තහවුරු කරන වැදගත් පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයකි.