චීන මැටි බඳුන
- යුගය
- Colonial
- දිනය/කාලවකවානුව
- 2025-10-13
- භාවිත කළ අමුද්රව්ය
- Porcelain
- මානයන් (ප්රමාණය)
- W - 12cm H - 6.8cm Th - 4.98cm
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Avondstar shipwreck
- ලේඛන අංකය
- MAMG/2009/P/01
සම්පූර්ණ විස්තරය
ක්රි. ව. 16 17 සියවස අතර කාලයේ නිර්මාණයක් වන මෙම චීන පෝසිලෙන් බඳුන අයත් වන්නේ ප්රචලිත චීන තේ බඳුන් සම්ප්රදායටයි. චීන ප්රභවයක් තිබෙන මෙවැනි පෝසිලේන් භාණ්ඩ ආසියාවේ ව්යාප්ත වූයේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ කටයුතු හරහාය. මෙම බඳුන සොයා ගන්නා ලද්දේ ඇවොන්ඩ්ස්ටර් නෞකා කැණිමෙනි.