ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න

චීන මැටි බඳුන

Maritime Archaeology Museum Trade and Commerce Colonical
යුගය
Colonical
දිනය/කාලවකවානුව
2025-10-17
භාවිත කළ අමුද්‍රව්‍ය
Plaster paris
මානයන් (ප්‍රමාණය)
L-4.5cm, DM-35cm, THK-2.10mm
ලේඛන අංකය
MAMG/2009/RE/10

සම්පූර්ණ විස්තරය

මෙම බඳුන චීනයේ සුන්ග් (ක්‍රි.ව 960 - 1279) අධිරාජ්‍ය සමයට අයත් වූවකි. දැනට අනුරාධපුර පුරා විද්‍යා කෞතුකාගාරයෙහි ප්‍රදර්ශනයට තබා ඇති මෙම බඳුන කයිට්ස් දූපතේ අල්ලයිපිඩ්ඩි වලින් සොයා ගන්නා ලද්දකි.