ගාල්ල මැටි බඳුන
- යුගය
- Colonial
- දිනය/කාලවකවානුව
- 2025-10-17
- භාවිත කළ අමුද්රව්ය
- Clay
- මානයන් (ප්රමාණය)
- DM-310CM, 33cm
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Avondstar shipwreck
- ලේඛන අංකය
- MAMG/2009/C/55
සම්පූර්ණ විස්තරය
̋මාර්තබන්” නමින් හඳුන්වන මැටි බඳුන් විශේෂයට අයත් මෙම බඳුන "ඇවොන්ඩ්ස්ස්ටර්” නැවේ තිබී 1998 වසරේ දී සොයා ගන්නා ලද්දකි. සලාංග වර්ගයට අයත් මෙය චීනයේ නිෂ්පාදිත ය. මෙම බඳුන ක්රිස්තු වර්ෂයෙන් 1659 ට පෙර නිපදවන ලද්දකි. දේශාටන වාර්තාවලට අනුව මෙවැනි විශාල භාජන දීර්ඝ මුහුදු ගමන්වල දී ජලය තෙල් සහ ලුණු ඇඹුල් සහිත ආහාර ගබඩා කිරීමට යොදා ගෙන තිබේ.