ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න

විශාල මැටි බඳුන

Maritime Archaeology Museum Maritime History Historical
යුගය
Historical
දිනය/කාලවකවානුව
2025-10-27
භාවිත කළ අමුද්‍රව්‍ය
Plaster Paris
මානයන් (ප්‍රමාණය)
H-95cm, DM-32cm, THK-1.8mm
ලේඛන අංකය
MAMG/2009/RE/33

සම්පූර්ණ විස්තරය

මෙම මැටි බරණිය ක්‍රිස්තු වර්ෂයෙන් 17 වන සියවසට අයත් වූවකි. විශේෂයෙන් පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමට අයත් ඉන්දීය සාගරයේ යාත්‍රා කළ නැව්වල දියර වර්ග හෝ ආහාර ගබඩා කිරිමට මෙවැනි භාජන භාවිත කොට තිබේ. මෙවැනි බඳුන්වලට චීන හෝ ජපන් ප්‍රභවයක් ඇතැයි සැලකේ