ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න
පර්සියානු ගබඩා බඳුන — Maritime Archaeology Museum

පර්සියානු ගබඩා බඳුන

Maritime Archaeology Museum Trade and Commerce Historical
යුගය
Historical
දිනය/කාලවකවානුව
2025-07-22
භාවිත කළ අමුද්‍රව්‍ය
Plaster of paris
මානයන් (ප්‍රමාණය)
H-38cm, THK-21.3mm
කැණීම් කළ/හමු වූ ස්ථානය
Anuradhapura
ලේඛන අංකය
MAMG/2009/RE/01

සම්පූර්ණ විස්තරය

පර්සියානු සම්භවයක් ඇති මෙම බඳුන සැසේනියන් අධිරාජ්‍ය සමයට (ක්‍රි. ව 224 - 637) අයත්ය. මිහින්තලේ පැරණි රෝහල් භූමියෙන් හමුවූ හරිත වර්ණයෙන් යුත් මෙය දියරමය ඖෂධ වර්ග ගබඩා කිරීමට භාවිතා කරන්නට ඇත.
ඓතිහාසික පසුබිම This green-glazed ware vessel dates to the era of the Sassanian Empire (224–637 CE), a powerful Persian dynasty renowned for its advances in art, architecture, medicine, and trade. The vessel’s discovery at the ancient hospital site in Mihintale — one of the earliest known medical centers in Sri Lanka — highlights important cultural and commercial connections between South Asia and the Greater Middle East during the early medieval period.