පර්සියානු ගබඩා බඳුන
- යුගය
- Historical
- දිනය/කාලවකවානුව
- 2025-07-22
- භාවිත කළ අමුද්රව්ය
- Plaster of paris
- මානයන් (ප්රමාණය)
- H-38cm, THK-21.3mm
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Anuradhapura
- ලේඛන අංකය
- MAMG/2009/RE/01
සම්පූර්ණ විස්තරය
පර්සියානු සම්භවයක් ඇති මෙම බඳුන සැසේනියන් අධිරාජ්ය සමයට (ක්රි. ව 224 - 637) අයත්ය. මිහින්තලේ පැරණි රෝහල් භූමියෙන් හමුවූ හරිත වර්ණයෙන් යුත් මෙය දියරමය ඖෂධ වර්ග ගබඩා කිරීමට භාවිතා කරන්නට ඇත.
ඓතිහාසික පසුබිම
This green-glazed ware vessel dates to the era of the Sassanian Empire (224–637 CE), a powerful Persian dynasty renowned for its advances in art, architecture, medicine, and trade. The vessel’s discovery at the ancient hospital site in Mihintale — one of the earliest known medical centers in Sri Lanka — highlights important cultural and commercial connections between South Asia and the Greater Middle East during the early medieval period.