ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න

දිගු තඹ මිශ්‍ර ලෝහ තහඩු

Maritime Archaeology Museum Maritime History Colonial
යුගය
Colonial
දිනය/කාලවකවානුව
2025-10-14
භාවිත කළ අමුද්‍රව්‍ය
Copper
මානයන් (ප්‍රමාණය)
1. L - 63.6cm W - 10.6cm 2. L - 50cm W - 9.2cm
කැණීම් කළ/හමු වූ ස්ථානය
Avondstar shipwreck
ලේඛන අංකය
2004/GHL/336 , 2002/GHL/41

සම්පූර්ණ විස්තරය

ගාල්ල වරාය ආශ්‍රිත ගිලී ගිය ඇවොන්ඩ්ස්ස්ටර් නම් වූ පුරා විද්‍යා පරිශ්‍රය තුළින් සොයා ගන්නා ලද්දකි. විවිධ ප්‍රමාණයන්ගෙන් යුක්ත මෙම දිගු තඹ මිශ්‍රිත ලෝහ කොටස් නැව්වල ලී සහිත කොටස් ශක්තිමත් කිරීමට සවි කරන ලද බව අනුමාන කරයි.