දිගු තඹ මිශ්ර ලෝහ තහඩු
- යුගය
- Colonial
- දිනය/කාලවකවානුව
- 2025-10-14
- භාවිත කළ අමුද්රව්ය
- Copper
- මානයන් (ප්රමාණය)
- 1. L - 63.6cm W - 10.6cm 2. L - 50cm W - 9.2cm
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Avondstar shipwreck
- ලේඛන අංකය
- 2004/GHL/336 , 2002/GHL/41
සම්පූර්ණ විස්තරය
ගාල්ල වරාය ආශ්රිත ගිලී ගිය ඇවොන්ඩ්ස්ස්ටර් නම් වූ පුරා විද්යා පරිශ්රය තුළින් සොයා ගන්නා ලද්දකි. විවිධ ප්රමාණයන්ගෙන් යුක්ත මෙම දිගු තඹ මිශ්රිත ලෝහ කොටස් නැව්වල ලී සහිත කොටස් ශක්තිමත් කිරීමට සවි කරන ලද බව අනුමාන කරයි.