ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න

බෝතල් කුට්ටිය

Maritime Archaeology Museum Maritime History Colonical
යුගය
Colonical
දිනය/කාලවකවානුව
2025-08-01
භාවිත කළ අමුද්‍රව්‍ය
glass
කැණීම් කළ/හමු වූ ස්ථානය
Godawaya Shipwreck
ලේඛන අංකය
09/SL/S/GB-2/M/01

සම්පූර්ණ විස්තරය

මුහුදුබත් වූ මෙම වීදුරු බෝතල් සොයාගනු ලැබුවේ මහා රාවණා කොටුවේ ප්‍රදීපාගරය අසල මුහුදෙනි. එම ස්ථානයට,Bottles Wreck, ලෙස ව්‍යවහාර වන්නේ ද විශාල බෝතල් ප්‍රමාණයක් මුහුදුබත් වී තිබී සොයා ගැනීම හේතු කොට ගෙනය. ඒවා දහනවවන සියවසේ මැද භාගයේ දී ගිලී ගිය බ්‍රිතාන්‍ය නෞව්කාවට අයත් යැයි හදුනාගෙන තිබේ. ) බෝතල් නිෂ්පාදනය කරන ලද ආයතනයේ නාමය බෝතල් වල සටහන් වී ඇත්තේ SUPERIOR SODA WATER CLARKE ROMA &
CO. CEYLON ලෙසිනි.