බෝතල් කුට්ටිය
- යුගය
- Colonical
- දිනය/කාලවකවානුව
- 2025-08-01
- භාවිත කළ අමුද්රව්ය
- glass
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Godawaya Shipwreck
- ලේඛන අංකය
- 09/SL/S/GB-2/M/01
සම්පූර්ණ විස්තරය
මුහුදුබත් වූ මෙම වීදුරු බෝතල් සොයාගනු ලැබුවේ මහා රාවණා කොටුවේ ප්රදීපාගරය අසල මුහුදෙනි. එම ස්ථානයට,Bottles Wreck, ලෙස ව්යවහාර වන්නේ ද විශාල බෝතල් ප්රමාණයක් මුහුදුබත් වී තිබී සොයා ගැනීම හේතු කොට ගෙනය. ඒවා දහනවවන සියවසේ මැද භාගයේ දී ගිලී ගිය බ්රිතාන්ය නෞව්කාවට අයත් යැයි හදුනාගෙන තිබේ. ) බෝතල් නිෂ්පාදනය කරන ලද ආයතනයේ නාමය බෝතල් වල සටහන් වී ඇත්තේ SUPERIOR SODA WATER CLARKE ROMA &
CO. CEYLON ලෙසිනි.
CO. CEYLON ලෙසිනි.