ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න

දඹුල්ල බිතු සිතුවම

යුගය
Historical
දිනය/කාලවකවානුව
2026-06-11
ලේඛන අංකය
MMG/2009/Painting/13

සම්පූර්ණ විස්තරය

දහ අටවන සියවසේ දෙවන භාගයට අයත් මෙම සිතුවම මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි දඹුළු විහාරයෙනි. ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දී ශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවට වැඩම කරවීමේ ඓතිහාසික සිද්ධිය මෙමඟින් අර්ථ දැක්වේ.