ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න

පෝසිලේන් හැන්ද

Maritime Archaeology Museum Trade and Commerce Colonical
යුගය
Colonical
දිනය/කාලවකවානුව
2025-10-13
මානයන් (ප්‍රමාණය)
L-10.5cm
කැණීම් කළ/හමු වූ ස්ථානය
Galle Habour
ලේඛන අංකය
MAMG-2009-C-4

සම්පූර්ණ විස්තරය

ගාල්ල වරායෙන් හමු වී ඇති මෙම හැද දියරමය ආහාරපාන අනුභවය සඳහා යොදාගෙන ඇත. 2004 දෙසැම්බර් 26 වන දින ඇතිවූ සුනාමි ව්‍යවසනයෙන් මෙයට අදාළ ලේඛනගත තොරතුරු විනාශයට පත් විය.