කුඩා උණ්ඩ පොකුර
- යුගය
- Colonial
- දිනය/කාලවකවානුව
- 2025-10-17
- භාවිත කළ අමුද්රව්ය
- Lead
- මානයන් (ප්රමාණය)
- L-19.5cm, H-6.5cm, DM-46.5cm
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Avondstar shipwreck
- ලේඛන අංකය
- MAMG/2009/M/48
සම්පූර්ණ විස්තරය
ඇවොන්ඩ්ස්ස්ටර් නෞකාවෙන් කැනිස්ටර් උණ්ඩ කොටස් දෙකක් අනාවරණය කරගෙන ඇත.කැනිස්ටර් යනු ලී පියනක් සහිත සිලින්ඩරාකාර තඹ පෙට්ටියක් වේ. එය සාමාන්ය ඊයම් උණ්ඩ සහ තඹ මගින් සම්බන්ධ කරන ලද උණ්ඩ වලින් පුරවාඇති අතර, එයට ලී ආවරණයක් ද ඇත. මෙවැනි උණ්ඩ නැවේ බඳට හානි කිරීමටත්,විරුද්ධ ආක්රමණ කරුවන්ට එරෙහිව බලවත් ලෙස භාවිත කිරීමත් කර ඇත. කාලතුවක්කුවලින් භාවිත කර වෙඩි තැබීම කර ඇත.