Grinding stone
- යුගය
- Historical
- දිනය/කාලවකවානුව
- 2025-08-06
- භාවිත කළ අමුද්රව්ය
- Stone
- මානයන් (ප්රමාණය)
- L -44.3cm, W-19cm, H-23cm
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Godawaya Shipwreck
- වත්මන් පිහිටීම
- Galle > Maritime Archaeology Museum > Gallery 01 > Cabinet 13
- ලේඛන අංකය
- SL/S/GDV/2021/001
සම්පූර්ණ විස්තරය
අවසාදිත පාෂාණයක් වන අතර මඩගල් තදවීම නිසා නිර්මාණය වන කහද පාෂාණයෙන් නිර්මාණය වී ඇත. කාබනේට් අඩංගුයි
ඓතිහාසික පසුබිම
ක්රිා.පූ 2000 කට පමණ පෙර සමුද්රීසය වෙලදාම (පුරාණ ඉන්දියානු සාගර ජාල) තුළ වෙළඳ භාණ්ඩ ලෙස වැදගත්කම පිළිබිඹු කරන සාධකයක් ලෙසින් ගොඩවාය නෞකාවෙන් හමුවන ඇඹරුම්ගල් හා අත්ගල් හඳුනාගත හැකිය. හමුවන ඇඹරුම්ගල් හා අත්ගල් අතරින් එකිනෙක යුගල කල හැකි කට්ටල පහක් පමණ ඇති නිසා මෙම ද්රහව්යි ඇඹරුම් කාර්යය සඳහාම යොදාගත් බව නිගමනය කළ හැකිය. එසේම මේවා මගින් සමුද්රීරය හුවමාරුවේ කේන්ද්රසස්ථානයක් ලෙස ශ්රීා ලංකාවේ භූමිකාව ඉස්මතු කරන අතර පුරාණ කාලයේ ඇඹරුම් තාක්ෂණයේ සංස්කෘතික, දේශීය සහ ආර්ථික වටිනාකම හෙළි කරයි.