ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න
Hand Stone — Maritime Archaeology Museum

Hand Stone

Maritime Archaeology Museum Maritime History Historical
යුගය
Historical
දිනය/කාලවකවානුව
2025-08-07
භාවිත කළ අමුද්‍රව්‍ය
stone
මානයන් (ප්‍රමාණය)
L-23cm, W-6cm
කැණීම් කළ/හමු වූ ස්ථානය
Godawaya Shipwreck
වත්මන් පිහිටීම
Galle > Maritime Archaeology Museum > Gallery 01 > Cabinet 13
ලේඛන අංකය
2023/SL/S/GDV/M/002/007

සම්පූර්ණ විස්තරය

වැලිගල්වලින් සකස් කර ඇත.
ඓතිහාසික පසුබිම ක්‍රි.පූ 2000 කට පමණ පෙර සමුද්‍රීය වෙළෙඳාම (පුරාණ ඉන්දියානු සාගර ජාල) තුළ වෙළඳ භාණ්ඩ ලෙස වැදගත්කම පිළිබිඹු කරන සාධකයක් ලෙසින් ගොඩවාය නෞකාවෙන් හමුවන ඇඹරුම්ගල් හා අත්ගල් හඳුනාගත හැකිය. හමුවන ඇඹරුම්ගල් හා අත්ගල් අතරින් එකිනෙක යුගල කල හැකි කට්ටල පහක් පමණ ඇති නිසා මෙම ද්‍රව්‍ය ඇඹරුම් කාර්යය සඳහාම යොදාගත් බව නිගමනය කළ හැකිය. එසේම මේවා මගින් සමුද්‍රීය හුවමාරුවේ කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ භූමිකාව ඉස්මතු කරන අතර පුරාණ කාලයේ ඇඹරුම් තාක්ෂණයේ සංස්කෘතික, දේශීය සහ ආර්ථික වටිනාකම හෙළි කරයි.