ජේතවන බඳුන
- යුගය
- Historical
- දිනය/කාලවකවානුව
- 2025-07-22
- භාවිත කළ අමුද්රව්ය
- Plaster of paris
- මානයන් (ප්රමාණය)
- H-26cm, THK-9mm,
- වත්මන් පිහිටීම
- Galle > Maritime Archaeology Museum > Gallery 01 > Cabinet 02
- ලේඛන අංකය
- MAMG/2009/RE/06
සම්පූර්ණ විස්තරය
පාර්තියන් (ක්රි.පූ. 247 - ක්රි.ව 226) හෝ සැසේනියන(ක්රි.ව 224 - 637) ප්රභවයක් ඇති මෙම සිත්කළු බඳුන ඔලිව් තෙල් හෝ වෙනත් ද්රව වර්ගයක් ගබඩා කිරීම සඳහා භාවිත කරන ලද්දකි." ඇෆෝරා” නමින් හඳුන්වන ශෛලියට අයත් මෙම ටෙරාකොටා බඳුන 1982 වර්ෂයේදී අනුරාධපුර ජේතවනාරාමයේ දකුණු වාහල්කඩ කැණීමෙන් සොයා ගන්නා ලද්දකි.
ඓතිහාසික පසුබිම
A model of the original monument
සංස්කෘතික වැදගත්කම
මුල් පුරවස්තුවේ ආකෘතියකි