ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න
චීන මැටි බඳුන — Maritime Archaeology Museum

චීන මැටි බඳුන

Maritime Archaeology Museum Trade and Commerce Colonical
යුගය
Colonical
දිනය/කාලවකවානුව
2025-10-09
භාවිත කළ අමුද්‍රව්‍ය
Porcelain
මානයන් (ප්‍රමාණය)
H-15.7cm, THK-7.2mm
ලේඛන අංකය
MAMG-2009-C-18

සම්පූර්ණ විස්තරය

චීනයේ ක්වින්ග් අධිරාජ්‍ය සමයට (ක්‍රි.ව 1644 - 1911) අයත් මෙම බඳුන ඉඟුරු ඉස්ම තැන්පත් කරතැබීම සඳහා භාවිතයට ගෙන තිබේ.