කට්ටුදැල් ඔරුව
- යුගය
- Historical
- දිනය/කාලවකවානුව
- 2025-10-09
- භාවිත කළ අමුද්රව්ය
- Wooden
- මානයන් (ප්රමාණය)
- L-990cm, W-80cm, H-58cm
- ලේඛන අංකය
- MAMG/W/2
සම්පූර්ණ විස්තරය
අඩි 25කට වැඩි දිගකින් හා අඩි 3 පමණ විශාල ඔරුවක් වන මෙය මීගමුව හා හලාවත ප්රදේශවල බහුලව දැකිය හැක.දැල් භාවිතා කරමින් කළපු ආශ්රිත ජලයේ මසුන් ඇල්ලීමට මෙය බොහෝවිට යොදාගනු ලබයි.ඔරුව දියඹ දී සමබර කර ගැනීම සදහා ලී කණු පටවා ගෙන යන අතර එහි ගමන් ගන්නා මිනිසුන් ගණන අනුව මෙම ලී කණු ප්රමාණය වෙනස් වේ.කොල්ලෑව සවිකරනු ලබන්නේ ඉදිරි කෙළවරට වන්නටය.