චීන බඳුන
- යුගය
- Colonical
- දිනය/කාලවකවානුව
- 2025-10-09
- භාවිත කළ අමුද්රව්ය
- Ceramic
- මානයන් (ප්රමාණය)
- L-9cm, 31.4cm, DM-0.4cm
- ලේඛන අංකය
- MAMG/2009/C/25
සම්පූර්ණ විස්තරය
සෙලිඩන් පිගන් නමින් හැඳින්වෙන වර්ගයට අයත් මෙම බඳුන ක්රි.ව.13 - 14 සියවස් අතර කාලයට අයත් චීන සම්භවයකින් යුක්ත වූවකි. මාතොට සහ යාපහුව ආදී පැරණි නාගරික මධ්යස්ථාන වලින් මෙවැනි වර්ගයේ බඳුන් හමුවේ.මෙම බඳුන සොයා ගන්නා ලද්දේ ශ්රී ලංකාවේ උතුරු අර්ධද්වීපයේ කයිට්ස් දූපතෙනි.