බියර්ඩ්මන් බඳුන් කට කොටස
- යුගය
- Colonial
- දිනය/කාලවකවානුව
- 2025-10-12
- භාවිත කළ අමුද්රව්ය
- Ceramic
- මානයන් (ප්රමාණය)
- L-11cm, DM-5cm, THK-1cm
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Avondstar shipwreck
- ලේඛන අංකය
- MAMG/2009/C/09
සම්පූර්ණ විස්තරය
මෙය බියඩ්මන් ජෝගු නමින් හැඳින්වෙන භාණ්ඩ වර්ගයට අයත් වුවකි. මුද්රාව නොමැති මෙම සම්ප්රදායේ බඳුන් ද හමු වී තිබේ. බියඩ්මන් ජෝගු නිෂ්පාදනයේ ඉතිහාසය ක්රිස්තු වර්ෂයෙන් 16 සහ 18 වන සියවස් අතර කාලයට යොමු කළ හැකිය. මූලය ජර්මනියේ රයින් නිම්නයේය. ආසියාවේ ප්රචලිත වූයේ ලන්දේසි සහ ඉංග්රීසි ජාතිකයන් ඉන්දීය සාගරයේ සිදු කළ වෙළදාම හරහාය.