තායිලන්ත ගබඩා බඳුන
- යුගය
- Colonial
- දිනය/කාලවකවානුව
- 2025-10-13
- භාවිත කළ අමුද්රව්ය
- Model
- මානයන් (ප්රමාණය)
- L-68cm, DM-150.2cm
- ලේඛන අංකය
- MAMG/2009/RE/32 - MAMG/2009/RE/34
සම්පූර්ණ විස්තරය
තායිලන්තයේ නිෂ්පාදනය කරන ලද මෙම මැටි බඳුන් විශේෂය ආසියාවේ ව්යාප්ත වූයේ පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ වෙළඳ කටයුතු වල ප්රතිඵලයක් ලෙස ය. මතුපිට වර්ණය සහ එහි යොදා තිබෙන අර්ධ උන්නත මොස්තර අනුව මෙම බඳුන් ක්රිස්තු වර්ෂයෙන් 17 වන සියවසේ දී තායිලන්තයේ සි සාචනලායි ප්රදේශයේ නිපදවන ලදැයි සැලකේ.