නානාදේසිගේ මුද්රාව
- යුගය
- Colonial
- දිනය/කාලවකවානුව
- 2025-10-13
- භාවිත කළ අමුද්රව්ය
- Model
- මානයන් (ප්රමාණය)
- H-3cm, DM-5cm
- ලේඛන අංකය
- MAMG/2009/RE/29
සම්පූර්ණ විස්තරය
උතුරු මැද පළාතට අයත් පදවියෙන් සොයා ගන්නා ලද මෙම ලෝකඩ මුද්රාව නානාදේසීන්(ක්රි.ව. 1000 - 1300) නමින් හඳුන් වන දකුණු ඉන්දීය ප්රභවයක් ඇති වෙළඳ සභාවකට අයත් වූවකි.