ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න

බර්නි ඩෙන්බි මැටි බඳුන

Maritime Archaeology Museum Trade and Commerce Colonial
යුගය
Colonial
දිනය/කාලවකවානුව
2025-10-13
මානයන් (ප්‍රමාණය)
H-18cm, THK-7mm
ලේඛන අංකය
MAMG/2009/C/54

සම්පූර්ණ විස්තරය

එක්සත් රාජධානියේ නිෂ්පාදිත මැටි බඳුනක් වන මෙය 1800 හෝ ඊට ආසන්න වකවානුවක් ජෝශප් බර්නි සමාගම විසින් නිෂ්පාදනය කරන ලද්දකි.1806 වසරේදී එක්සත් රාජධානියේ ධර්ට් සිට අවන් දක්වා මහා මාර්ගයක් තැනීමේදී සොයා ගන්නා ලද මැටි නිධියක් ප්‍රයෝජනයට ගනිමින් විලියම් බර්නි 133 ඔහුගේ පුත් ජෝශප් බර්නි විසින් මෙම බඳුන් තැනීමේ ව්‍යාපාරය ආරම්භ කර තිබේ.