ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න

තරාදි පඩි

Maritime Archaeology Museum Maritime History Colonial
යුගය
Colonial
දිනය/කාලවකවානුව
2025-10-17
භාවිත කළ අමුද්‍රව්‍ය
Leads
මානයන් (ප්‍රමාණය)
1 - H-3.2cm, THK-3.2cm
කැණීම් කළ/හමු වූ ස්ථානය
Avondstar shipwreck
ලේඛන අංකය
MMG/2009/M/45 , MMG/2009/M21

සම්පූර්ණ විස්තරය

තරාදි පඬි ඇවොර් නෞකාවෙහි කරන ලද කැණීම්වල දී විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් තරාදි පඩි හමු වී ඇත. මෙහි වූ කුඩා පඩි නැතිවීම වලක්වා ගැනීම සඳහා විශාල තරාදි පඬි තුළට ඒවා දැමීමට හැකිවන පරිදි නිම වී ඇත. කිරුම් මිනුම් ආදී කාර්යයන් සඳහා භාවිතා කරන ලද මෙම තරාදි පඩි ආසියාවේ න මෙන් ම යුරෝපීය රටවල ද දැක ගත හැකිය. නෙදර්ලන්තයේ පුරා බිම් කැණීම්වල දී ද මෙවැනි තරාදි පඩි හමු වී ඇත.