ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න

ඉටිපන්දම් රදවනය

Maritime Archaeology Museum Maritime History Colonial
යුගය
Colonial
දිනය/කාලවකවානුව
2025-10-17
භාවිත කළ අමුද්‍රව්‍ය
Brass
මානයන් (ප්‍රමාණය)
L-9.5cm, DM-9.5cm
කැණීම් කළ/හමු වූ ස්ථානය
Avondstar shipwreck
ලේඛන අංකය
MAMG/2009/M/05, MAMG/2009/M/16

සම්පූර්ණ විස්තරය

ඉටිපන්දම් රදවනය ( පහල කොටස)
මෙය ඇවොන්ඩ්ස්ස්ටර් නැවෙන් සොයා ගන්නා ලද ඉටි පන්දම් රඳවනයකි. පිත්තල වලින් නිමවා ඇති මෙහි ඉටිපන්දම රැඳවීමට භාවිත කරන ආධාරකය සහ උණු වී වැටෙන ඉටි එකතුවන තැටිය ඇතුලත්ය. පෘතුගාලයේ නිපදවන්නට ඇතැයි සැලකෙන මෙම උපකරණයට සමාන ඉටිපන්දම් රඳවනයක් නෙදර්ලන්තයේ 'වර්ගියුල් ඩ්‍රෙක්" නම් ස්ථානයෙන් සොයා ගෙන තිබේ.

ඉටිපන්දම් රදවනය ( ඉහල කොටස)