කිරින්ද පස් පැතිකඩ
- යුගය
- Historical
- දිනය/කාලවකවානුව
- 2025-11-14
- භාවිත කළ අමුද්රව්ය
- Model
- වත්මන් පිහිටීම
- Galle > Maritime Archaeology Museum > Gallery 01 > Cabinet 11
- ලේඛන අංකය
- MAMG/2009/MODEL/04
සම්පූර්ණ විස්තරය
මෙහි දැක්වෙන්නේ කිරින්දේ මුහුදු නගරයේ වූ පැරණි ජනාවාස ගොඩැල්ලක සිදු කරන ලද කැණීමක සිරස් ස්ථර විජයයි. මෙහි දැක්වෙන පස් ස්ථර වලින් පුරා වස්තු වලට අමතරව එක් එක් කාලවල දඩයම් කළ මාළුන්ගේ ඇති ද හමු වී තිබේ. මේ සාධක ඓතිහාසික යුගයේදී මිනිසා මුහුද සමඟ දැක්වූ සබඳතාවයන්හි එක් මුහුණුවරක් පණය කරයි. කිරින්දේ පහළ පස් ස්ථර ක්රිස්තු පූර්ව 450ට දින නිර්ණය කොට තිබේ.