ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න

කතළුව බිතු සිතුවම

යුගය
Historical
දිනය/කාලවකවානුව
2026-06-11
ලේඛන අංකය
MMG/2009/Painting/02

සම්පූර්ණ විස්තරය

කතළුව පූර්වාරාම විහාරයේ සිතුවම් කර තිබෙන මෙම සිතුවම බෞද්ධ ජාතක කතා සම්ප්‍රදායට අයත් පටාචාරාවගේ භූමිකාවට අයත් වූවකි. ශෛලීය ලක්ෂණ අනුව මෙම සිතුවම ක්‍රිස්තු වර්ෂයෙන් දහනව වන සියවසට අයත් කළ හැකිය.