හඟුරන්කෙත බිතු සිතුවම
- යුගය
- Historical
- දිනය/කාලවකවානුව
- 2026-06-11
- ලේඛන අංකය
- MAMG/2009/Painting/11
සම්පූර්ණ විස්තරය
ශෛලීය ලක්ෂණ අනුව දහනව වන සියවසේ දෙවන භාගයට අයත් කළ හැකි මෙම සිතුවම මධ්යම පළාතේ හඟුරන්කෙත රජමහා විහාරයෙනි. ක්රිස්තු පූර්ව හයවන සියවසේ දී විජය ඇතුළු සත්සියයක් පිරිස ශ්රී ලංකාවට ළඟාවීම විස්තර කරන ඓතිහාසික පුවත මෙම සිතුවමින් දැක්වේ.